පුවත්

ජර්නල පුවත් :

සමාජ සමීක්ෂා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වජ්‍ර ජයන්ති විශේෂ කලාපය 2017 වර්ෂයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වජ්‍ර ජයන්ති විශේෂ කලාපය 2017 නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් වන බැවින් අදාළ ලිපි මෙම වසරේ ඔක්තෝබර් මස වන විට සංස්කාරක වෙත යොමු කළ යුතුය.

ත්‍රි භාෂා ප්‍ර‍කාශන

Login Form

 

සමාජ සමීක්ෂා 2015- වෙළුම 1, කලාපය 1

සමාජ විග්‍රහයේ විවිධ පැති

සිරි ගමගේ

කලා ශිල්පීන් සහ සමාජය: කලාවෙහි සමාජ සන්දර්භය

මහින්ද සෝමතිලක

සමාජ සංවර්ධනය උදෙසා නායකත්වය, බලගැන්වීම සහ සහජීවනය

නන්දන විජේසිංහ, සරත්චන්ද්‍ර ගම්ලත්

සේවය හැරයාම, වැඩට නොපැමිණීම සහ රැකියා තෘප්තිය

එන්. චන්ද්‍රසිරි නිරිඇල්ල

ශී‍්‍ර ලංකාවේ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය

ගාමිණී සමරනායක

සයිබර් අපරාධ හා සමාජ සංකල්ප

එම්.පී.එම්. ද මෙල්

වකුගඩු රෝගයේ සමාජීය මුහුණුවර

ඩබ්.ඒ.කේ ඉෂාරා මධුශානි